ශ්‍රී ලංකාවේ FMCG කේෂ්ත්‍රයට නව ජීවයක්: IFB හා එක් වන්න

ඉන්ටර් නැෂනල් ෆුඩ් ඇන්ඩි බෙවරේජ් පුද්. සමාගම (IFB) ළඟදීම ශ්‍රී ලංකාව පුරා සිය දේශීය අළෙවි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව ඇත. මෙහි පළමු පියවර ලෙස බස්නාහිර, දකුණ සහ මධ්‍යම පළාත් ඉලක්ක කරගනිමින් පුළුල් ආහාර පාන නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට අපි සූදානම්. මේ සඳහා අපගේ ජව සම්පන්න අළෙවි කණ්ඩායමට එක්වීමට දක්ෂ, කඩිසර සහ අධිශ්ඨානශීලි වෘත්තිකයින්ට අපි ආරාධනා කරන්නෙමු.

 

IFB-Vacancy-ad-Sinhala